ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට එසැණ 2026-07-134 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගල්ෆ් කලාපයේ රටවලට ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීමත් සමඟ මේ වනවිට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.…