දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් ගිගුරුම් සහිත වැසි එසැණ 2025-11-2529 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයින ආශ්‍රිත පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අද දිනයේදී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කිරිදි ඔයේ ජල මට්ටම ඉහළට එසැණ 2025-11-231 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැල්ලවාය සහ අලිකොට ආර ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොට ආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන්…
තවත් ප්‍රදේශ කිහිපයකට ගං වතුර අනතුරු ඇගවීම් එසැණ 2025-11-2360 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශ සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන්…
අදත් මිලිමීටර 100 ට වැඩි වැසි එසැණ 2025-11-2363 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව…
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කරයි එසැණ 2025-11-231 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.…
ඉදිරි දින කිහිපයේ වාර්ෂාපතනයේ වැඩි වීමක් එසැණ 2025-11-224 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදී සිදු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. මේ හේතුවෙන් බස්නාහිර සබරගමුව සහ…
දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි එසැණ 2025-11-1975 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද සහ හෙට වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිතව පැවති අඩු…
දිස්ත්‍රික්ක අටකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් එසැණ 2025-11-1858 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පවතින වැසි සහිත කාලාගුන තත්වයත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් එසැණ 2025-11-171 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි එම…
ප්‍රදේශ රැසකට තද වැසි එසැණ 2025-11-1683 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…