වීසා ක්රමවේදය සරල කිරීමට කැබිනට් අනුමැතිය එසැණ 2023-08-2933 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්රියාත්මක කරනු ලබන වීසා ක්රමවේදය සරල කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පැමිණීමේ සහ වාස වීසා…