නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව සිවුවන ස්ථානය කෝලිට එසැණ 2023-01-1827 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ සිවුවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.…