මහ ඡන්දෙට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවයි එසැණ 2024-09-30 පෙරවරු 10:1825 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දිනය නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා…
මිල අඩුවූ කෑම එසැණ 2024-09-30 පෙරවරු 10:0779 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. සමස්ත…
අදත් තද වැසි එසැණ 2024-09-30 පෙරවරු 9:47116 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් අද පස්වරුවේදී මි:මී:100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව…
ක්‍රීඩා මධ්‍යස්ථාන උත්සව නැතුව මහජනතාවට පවරන්න අගමැතිනියගෙන් උපදෙස් එසැණ 2024-09-30 පෙරවරු 9:33236 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ක් කිසිදු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට…
විදෙස් දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කොටුවෙයි එසැණ 2024-09-30 පෙරවරු 9:2642 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් ලක්ෂ 50කට අධික විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි කාන්තාවක්…
ශ්‍රී ලංකා අගමැතිනියට චීන අගමැතිනිගෙන් සුභ පැතුම් එසැණ 2024-09-30 පෙරවරු 9:1644 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත චීන අග්‍රාමාත්‍ය ලී ක්වන්ග් මහතා සුබ පැතුම් පිරිනමා තිබෙනවා.…
බොරතෙල් මිල පහළට එසැණ 2024-09-27 පෙරවරු 10:28115 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.18ක්…
මෙරට සතු නිල සංචිත ඩොලර් බිලියන 6 දක්වා ඉහළට එසැණ 2024-09-27 පෙරවරු 10:2391 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අගෝස්තු මස අවසානය වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හය දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීන මහජන බැංකුවෙන්…
“අඛණ්ඩව සටන් කරන්න.” නෙතන්යාහු හමුදාවට කියයි එසැණ 2024-09-27 පෙරවරු 10:204 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෙබනනයට එරෙහිව අඛණ්ඩව සටන් කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවට දැනුම් දී තිබෙනවා. ඇමරිකාව, බි්‍රතාන්‍යය හා අනෙකුත් මිත්‍ර…
කාලගුණයේ වෙනසක් එසැණ 2024-09-27 පෙරවරු 10:1147 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ ප්‍රදේශ කිහිපය පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරු…