- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
Browsing: vfm
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි එම…
ඊයේ දින ත්‍රිකුණාමලයප්‍රදේශයේ වූ සිද්දියක් සම්බන්දව ආනන්ද විජේපාල මහතා මර්ලිමෙන්තුවේ අදහස් දැක්වීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් සංවාදයක් ඇතිව තිබුණා. ත්‍රිකුණාමලය ශ්‍රී…
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබෙනවා. ඒ පසුගිය වසරේ එරට පැවති…
මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා රටපුරා ක්‍රියාත්මක මෙහෙයුම් යටතේ ඊයේ දිනයේ දී පමණක් සැකකරුවන් එක්දහස් එකසිය විසිතුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට…
රට තුල නිදහස් අධ්‍යාපනය ආරක්ශා කිරීම සදහා රජය කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි උප සභාපති අශෝක…
රාජ්‍ය ආයතන මත්ද්‍රව්‍යවලින් තොර කලාප බවට පත්කිරීම සඳහා එම ආයතනවල කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛයක් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා අද දිනයේ…
ලිබියාව ආසන්න මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී යාමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ලිබියාවේ සිට ඉතාලිය වෙත…
මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාළ බස් රථය ඉන්ධන ප්‍රවාහන…
කොංගෝ ජනරජයේ තඹ පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 32නෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පතලේ තිබූ පාලමක් බර දරා ගැනීමට නොහැකිව කඩා වැටීමෙනුයි…
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැලකෙන තවත් යාත්‍රාවකට නැගෙනහිර පැසිෆික් සාගරයේ දී අමෙරිකානු හමුදාව විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. එහිදී පුද්ගලයින් තිදෙනෙකු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















