Browsing: vfm
ලබන මස 21 වන දා සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා.…
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද සහ හෙට වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිතව පැවති අඩු…
ඩෙන්මාර්ක් රජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. නිල ණය…
පාසල් දරුවන් සඳහා වසරක වගකීමක් සහිතව පාවහන් ලබාදීමට රජය නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමුව තිබෙනවා. 2026 අයවැය සැලසුම් කිරීමේදී…
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 05 ක ජයක් වාතා කිරීමට පාකිස්තානය…
වියට්නාමයේ කාන්හෝවා ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ එරට කාන්හෝවා ප්‍රදේශයේ ධාවනය කරමින්…
2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිවිවන දිනය අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න…
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














