ලං.වි.ම. හදිසි විදුලිය මිලදී ගැනීමකට සූදානම් වෙයි එසැණ 2023-02-2762 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා විදුලිබල මණ්ඩලය හදිසි විදුලිය මිලදී ගැනීමකට සූදානම් වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගම පවසනවා. එහි ජාතික ලේකම් සංජීව ධම්මික…