ගුල්ලන් ගැසූ වී කිලෝ 16000 ක් (PHOTOs) එසැණ 2022-11-25 පෙරවරු 10:2574 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වවුනියාවේ පිහිටි පෞද්ගලික වී ගබඩාවක සිට පොළොන්නරුව දක්වා ගුල්ලන් ගැසූ වී තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.…