දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ එසැණ 2026-09-184 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න…