පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක් එසැණ 2026-07-094 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් ගසා තිබූ කහ පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. හැටන් කොටගල නගරයේ තොග…