යුක්රේන අර්බුදයෙන් පකිස්තානය වාසි ලබයි එසැණ 2023-02-137 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානය , රුසියාවේ සහය අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව වට්ටම් සහිතව…
රෝහලකට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් යුක්රේනයට චෝදනා එසැණ 2023-01-3048 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුක්රේන හමුදා විසින් තම පාලනයේ පවතින රෝහලකට ප්‍රහාර එල්ලකළ බව රුසියාව චෝදනා කරනවා. යුක්‍රේනයේ රුසියා පාලනය යටතේ තිබෙන රෝහලකට හිතාමතා…
මිසයිල ප්‍රහාරයකින් හමුදා නිලධාරීන් 600කට ආසන්න පිරිසක් මියයයි එසැණ 2023-01-0910 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තම හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ ක්‍රැමටෝස්ක් නගරයේ ආරක්ෂාවට සිටින හමුදා නිලධාරීන් 600කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රුසියාව…
රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එසැණ 2023-01-0324 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුක්රේන අධෛර්යමත් කිරීමේ උත්සහයක් ලෙස රුසියාව ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සැලසුම් කර ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. ඔහු පැවසු වේ ඉරානයේ…
රුසියාවේ ඉලක්කය එසැණ 2023-01-0124 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුක්රේනයේ බලශක්ති පද්ධතිය තවදුරටත් රුසියාවේ ඉලක්කය වී තිබෙනවා. යුක්රේන වැසියන්ට නව අවුරුදු උදාව පිළිගැනීමට සිදුව ඇත්තේ රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක්…
රුසියානුවන් ලක්ෂ 2ක් යුක්රේන ප්‍රහාරයකට පුහුණු වෙයි එසැණ 2022-12-160 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුසියානුවන් ලක්ෂ 2ක පමණ භට පිරිසක් තම රටට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් කරමින් සිටින බවට යුක්රේන බුද්ධි අංශ වාර්තා…
ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක් එසැණ 2022-12-120 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි, අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් සහ තුර්කියේ සහ ප්‍රංශයේ නායකයින් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී යුක්රේන ජනපතිවරයා පැවසුවේ,…