ජර්මනියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි එසැණ 2023-03-26 පස්වරු 3:2567 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජර්මනියේ – හැම්බර්ග් හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. හැම්බර්ග් හි මාසයක් තුළ වාර්තාවූ දෙවන වෙඩි තැබීමේ සිදුවීම…