විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට එසැණ 2026-07-205 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් සිසුන් පිරිසක් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කන්තලේ ප්‍රදේශයේ…