ශ්රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එසැණ 2022-12-313 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රීලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යනවා.…