නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද එසැණ 2023-01-05 පෙරවරු 8:442 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව වසර සදහා පාර්ලිමේන්තුවට අද පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.30ට රැස්වීමට නියමිතයි.…