දිවයින පුරා රෝහල්වල ජලභීතිකා එන්නත්වල හිඟයක් එසැණ 2023-01-2457 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයින පුරා රෝහල්වල ජලභීතිකා එන්නත්වල හිඟයක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සිසිර පියසීලි මහතා පැවසුවේ…