ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 250 ක මුදලක් එසැණ 2023-07-040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ලබා දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා…
මෙරට ආර්ථික අවිනිශ්චිතතාවයට හේතුව දියාරු දේශපාලනයයි – ලෝක බැංකුව එසැණ 2023-04-0669 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවේ දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සදහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව පවසනවා. ඔවුන් පෙන්වා…
ලෝක බැංකුවෙන් නිවේදනයක් එසැණ 2023-04-01100 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝක බැංකුවේ සභාපති ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය මාර්තු 29 වැනිදායින් අවසන් වුණා. කෙසේවෙතත් ඒ සඳහා නාමයෝජනා…
ලෝක බැංකුවෙන් නිවේදනයක් එසැණ 2023-03-2359 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විනාශ වු යුක්රේනය නැවත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 411ක් වැයවන බව ලෝක බැංකුව පවසනවා. ඉදිරි වසර 10ක කාලය සඳහා මෙම…
කෘෂිකාර්මික අංශ නවීකරණ ආධාර තවත් මාස 18කින් දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟ වෙයි එසැණ 2023-03-1755 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වාදීම සඳහා ක්‍රියාත්මක කෘෂිකාර්මික අංශය නවීකරණ ව්‍යාපෘතිය සඳහා වන ආධාර තවත් මාස 18කින් දීර්ඝ කිරීමට…
ලෝක බැංකුවේ ආයෝජන අංශයෙන් නිවේදනයක් එසැණ 2023-02-27157 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවට ඩොලර් මිලිය 400ක විදේශ විනිමය පහසුකමක් ලබා දෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය පවසනවා. එම මුදල් ශ්‍රී ලංකාවට…
ඉහළ ආහාර උද්ධමන රටවල් අතර හයවන ස්ථානය ශ්‍රී ලංකාවට එසැණ 2023-01-195 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් අතර හයවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ලෝක බැංකු…
ලෝක බැංකුවෙන් නිවේදනයක් එසැණ 2023-01-113 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල් දුප්පත්කම ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසනවා.…
ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම ලබාගැනීමට ලෝක බැංකුවේ අනුමැතිය එසැණ 2022-12-0645 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ලෝක බැංකුවේ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ තුළින් ශ්‍රී ලංකාවට සහනදායි මූල්‍ය…