දිය පහරකින් එගොඩ වෙමින් සිටියදී අතුරුදන්වූ හත්හැවිරිදි දැරියගේ සිරුර සොයා ගැනේ එසැණ 2023-03-2455 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හාලිඇල – බෝගොඩ ගම්මානයේ දිය පහරකින් එගොඩ වෙමින් සිටියදී අතුරුදන්වූ හත්හැවිරිදි දැරියගේ සිරුර සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් 10 හැවිරිදි වියේ…