මෙරට ශ්‍රමිකයින් සදහා තවත් මැලේසියානු රැකියා දස දහසක් එසැණ 2023-03-15 පස්වරු 1:4872 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා තවත් මැලේසියානු රැකියා දස දහසක් ලැබී තිබෙනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර…