සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි එසැණ 2026-02-21137 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සෝමාවතිය – සුංගාවිල මාර්ගය සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂවරයා…