දුම්රිය ගමන්වාර 60 කට වැඩි සංඛ්‍යාවක් අද අවලංගු වන ලකුණු එසැණ 2023-01-025 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අද දිනයේදී අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500කට ආසන්න…