සෑම් කරන්ට දඩ මුදලක් පැනවීමට පියවර එසැණ 2023-02-02 පෙරවරු 9:2125 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එංගලන්ත වේග පන්දු යවන ක්රීඩක සෑම් කරන්ට දඩ මුදලක් පැනවීමට ජගත් ක්රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තරග ගාස්තුවෙන්…