මියන්මාර අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින්ට පොදු සමාව එසැණ 2024-04-170 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබෙනවා . මියන්මාරයේ ශ්‍රී…