බස් රථ අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට එසැණ 2024-05-220 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10…
උත්සව සමයේදී හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන ලෙසට ජනතාවට දැනුම් දීමක් එසැණ 2024-04-040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවැත්…
වැල්ලවායේ සිදු වූ බස් රථ අනතුරකින් 15 දෙනෙකු රෝහල් ගත කෙරේ එසැණ 2024-03-212 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුමාරදාස හන්දියේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළි ගොස්…
පෞද්ගලි බස් රථයක් සහ ලංගම බස්රථයක් නෝර්වුඩ් හිදි අනතුරකට ලක්වෙයි එසැණ 2024-03-152 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථයක ගැටිමෙන් අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා. අද…
මාර්ගය හරහා දිව ගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වැන් රථයක් අනතුරට එසැණ 2024-03-136 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු…