අස්වැසුම ප්රතිලාභ ලැබීමට තවත් පවුල් එක් ලක්ෂ අසූ දහසක් සුදුසුකම් ලබයි එසැණ 2024-04-10 පස්වරු 12:130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අභියාචනා සහ විරෝධතා සළකා බලා අස්වැසුම සඳහා තවත් පවුල් 1,82,140 ක් ඇතුළත් කර තිබෙනවා. එම ජනතාවට අදාල හිඟ මුදල්…
විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමට පොදුජන පෙරමුණෙන් තීරණයක් එසැණ 2024-04-10 පස්වරු 12:081 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට පැවරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර…
තැපැල් හුවමාරුවේ ඓතිහාසික කඩඉමක් එසැණ 2024-04-10 පෙරවරු 7:040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම තැපැල් හුවමාරුවට ඉතිහාසයේ වැඩිම භාණ්ඩ තොගය ලැබුණු වසර මෙම වසර බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුව…
සී.සී.ටී.වී කැමරා වසර 06ක් සවි නොකර ගබඩාවක එසැණ 2024-04-10 පෙරවරු 6:500 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සී.සී.ටී.වී කැමරා වසර 06ක් සවි නොකර ගබඩාවක තබා තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත්…
අද සිට විශේෂ බස් රථ හා දුම්රිය සේවාවක් එසැණ 2024-04-10 පෙරවරු 6:431 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ බස්රථ සේවාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති…
සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව එසැණ 2024-04-10 පෙරවරු 6:410 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්රදානය කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය කළ…
රාමසාන් උත්සවය අද එසැණ 2024-04-10 පෙරවරු 6:3315 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. මෙරට මුස්ලිම් ජනතාව අද දිනයේ දී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය පවසනවා. ඊයේ රාත්‍රියේ නව සඳ දැකීම හේතුවෙන…
පොහොට්ටුව දැඩි තීරණයක් ගනි… පක්ෂයට එරෙහිව යන අයට විනය ක්‍රියාමාර්ග එසැණ 2024-04-10 පෙරවරු 4:301 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
රුසියාවේ පාලමක් කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට එසැණ 2024-04-09 පස්වරු 5:591 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ…
ඊශ්‍රාලය අඩියක් පස්සට ගනී එසැණ 2024-04-09 පෙරවරු 11:040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දකුණු ගාසා තීරයේ මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදාව අවම කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශයත් සමඟ අවතැන් වී…