Browsing: Srilanka
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්රතිලාභ රටටත්, ජනතාවටත් අත්කර දීමට හැකි වීම සුවිශාල ජයග්‍රහණයක් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පවත්වාගෙන යන තවත් ආයතන 08 ක් නම් කර තිබෙනවා. නිවේදනයක් නිකුත්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද සිදුවනවා. දේශපාලන…
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා එළඹෙන බ්‍රහස්පතින්දා දින මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය පවසනවා. ඉරාන ජනාධිපතිවරයා…
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති…
විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ යුරෝපීය රටවල රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 2 ක් වංචා කළ පුද්ගලයෙකු…
මෙම වසරේ පළමු කාර්තුව තුළ රජයේ අදායම් ඇතුලත් ඉලක්ක අභිබවා යාමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය වැනිදා දක්වා…
වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින්…
අමෙරිකා සම්බාධක ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. අමෙරිකාව පනවා ඇති සම්බාධක අනුව එක් එක් හමුදා ඒකකවලට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222