රතුපස්වල නඩුවේ තීන්දුව අද එසැණ 2024-04-30 පෙරවරු 6:364 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට යුද හමුදාව ලවා වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට…
කළුතර ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට එසැණ 2024-04-29 පස්වරු 1:092 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කළුතර – වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගිය පුද්ගලයින් තිදෙනා නීතිවිරෝධි මත්පැන් පානය කර…
මැණික්හින්න රෝහලේදී දෙපිරිසක් අතර ගැටුමකින් 06 දෙනෙකුට තුවාල එසැණ 2024-04-29 පෙරවරු 10:500 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැණික්හින්න රෝහලට රෝගියෙකු ඇතුලත් කිරීමට පැමිණි පිරිසක් හා කාර්ය මණ්ඩලය අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා…
ශ්‍රම බලකායේ අඩුවීමක් එසැණ 2024-04-29 පෙරවරු 10:030 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. 2022 වසරේ මිලියන 8.54…
ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් වැඩ වර්ජනයක එසැණ 2024-04-29 පෙරවරු 9:192 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.…
මැයි දින පෙළපාලි සඳහා පක්ෂ බස් රථ අයදුම් කරයි එසැණ 2024-04-29 පෙරවරු 9:100 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇති බව ලංකා ගමන ගමන මණ්ඩලය පවසනවා. ඉල්ලුම්…
උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සිට එසැණ 2024-04-29 පෙරවරු 9:091 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද දිනයේ සිට ආරම්භ…
සංවර්ධන නිලධාරීන් අද අසනීප වෙයි එසැණ 2024-04-29 පෙරවරු 6:593 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව සංවර්ධන නිලධාරී…
පොදු සමාවෙන් හමුදා සාමාජිකයන් 7156ක් ඉවත් කරයි එසැණ 2024-04-29 පෙරවරු 6:561 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී 7,156 දෙනෙකු ඉවත් කිරීමට…
සේවයේ පිහිටවූ වෛද්‍ය චමල්ගෙන් තවත් ඖෂධ ජාවාරමක් ගැන හෙළිදරව්වක්? (වීඩියෝ) එසැණ 2024-04-29 පෙරවරු 6:300 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.