Browsing: Srilanka
දේශගුණික විපර්යාස සදහා අරමුදල් සැපයීම වෙනුවෙන් බද්ධක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙනවා. ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසිය…
පවතින වැසි තත්ත්වයත් සමඟ ඉදිරියේදී පාචනය, ඩෙංගු සහ මී උණ වැනි රෝග ඉහළ යෑමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ…
මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15 ක වී වගාව සදහා පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්ථනය කිරීමේදී එහි සේවකයින් 650 කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද 10 වන ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසියේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. “සාමුහික සෞභාගය…
රුසියානු – යුක්රේන යුද්ධයට නීති විරෝධී ලෙස ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට හඳුන්වාදුන් දුරකතන අංකයට…
සියලු ශ්‍රේණිවලට අයත් බන්ධනාගාර නිලධාරීන් අද පෙරවරු 6 සිට අනිද්දා පෙරවරු 6 දක්වා දින දෙකක් අසනීප නිවාඩු වාර්තා කරමින්…
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. අද දිනයේ…
පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා . ඒ අනුව 2024…
රාජ්‍ය මූල්‍ය වඩාත් ශක්තිමත් කරන රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222