සෞඛ්‍ය නිලධාරින්ගේ බැංකු ගිණුම් පිළිබදව විශේෂ පරීක්ෂණයක් එසැණ 2024-05-21 පස්වරු 12:101 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් රැසකගේ වත්කම් සහ බැරකම් මෙන්ම ඔවුන් විසින් භාවිත කරන බැංකු ගිණුම් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…
ඩෙංගු සතියක් නම් කෙරේ එසැණ 2024-05-21 පස්වරු 12:040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නිරත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝ වීමේ වර්ධනයක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය…
හමුදා සාමාජිකයනි 15,000 කට අධික සංඛ්‍යාවක් ඉවත් කෙරේ එසැණ 2024-05-21 පස්වරු 12:020 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොදු සමා කාලය තුළදී යුද හමුදා සාමාජිකයින් 15,667 ක් නීත්‍යානුකූලව ඉවත් කර තිබෙනවා. මේ අතර සේවයට වාර්තා නොකොට විදෙස්ගතව සිටි…
ඩයනා අධිකරණයට ඉදිරිපත් වෙයි එසැණ 2024-05-21 පෙරවරු 11:590 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම් කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ…
හජ් වන්දනා සමය ආරම්භ වෙයි එසැණ 2024-05-21 පෙරවරු 9:425 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගි වීමට නියමිත 3500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිසක් අතරින් 68 දෙනෙකුගෙන්…
සේවයට වාර්තා නොකළ බන්ධනාගාර නියාමකවරුන්ට විනය පරීක්ෂණයක් එසැණ 2024-05-21 පෙරවරු 9:340 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ පෙරවරු 6…
සෞඛ්‍ය සේවකයන් අද බස්නාහිර පළාතේ පැය 04ක් සේවයෙන් ඉවත්වෙයි එසැණ 2024-05-21 පෙරවරු 7:061 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සහහ අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල වල සේවකය් අද ආර්ථික යුක්තිය ඉල්ලා බස්නාහිර පළාත් රෝහල්වල පැය 04ක…
අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරයි එසැණ 2024-05-21 පෙරවරු 6:234 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ අභාවය වෙනුවෙනු මෙරට රජය අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.…
ජනතාව අන්ඳවන්නේ නැතිව විවාද දෙකටම එන්න එසැණ 2024-05-21 පෙරවරු 6:081 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රටේ ජනතාව ඇන්දවීමකට ලක් නොකර ආර්ථික කමිටු අතර විවාදය සහ නායකයන් අතර විවාදය යන විවාද දෙකම පවත්වන ලෙස ජාතික…
ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි එසැණ 2024-05-21 පෙරවරු 6:022 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙනවා. ඒ අනුව අද සිට ලබන 27…