- හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
- උතුරුමැදින් ප්‍රශ්න පත්‍ර දිගටම ලීක් වෙයි
- රටවිරුවන්ට නව රජයෙන් අලුත් පහසුකමක්
- බොරු කියා අරමුදල් ගත් හිටපු මැති ඇමතිවරුන්ට වෙන දේ මෙන්න!
- ගෙවුණු 2024 වසරේ සංචාරක පැමිණීම
- පොල් නිෂ්පාදනය පහතට
- ඉන්දියාව සහ කන්කසන්තුරය අතර මගී නැව් සේවාව යළි අද සිට
- පාරෙ කරන වැරදි කියන්න පොලිසියෙන් ඇප් එකක්
Browsing: Srilanka
කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇති වීමට බලපාන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ…
රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම මාතලේ, ඇල්කඩුව වැවිලි…
ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ අමාත්‍යවරයෙකු වන බෙනී ගැන්ට්ස් හදිසියේ ආණ්ඩුවෙන් ඉවත් වී තිබෙනවා. ඔහු මීට පෙර ගාසා තීරයේ ආක්‍රමණය සම්බන්ධයෙන් සිදු…
මහනුවර දිගන මාර්ගයේ කෙංගල්ල ප්‍රදේශයේදී දිරාගිය ගසක් මාර්ගයට කඩාවැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන කෙංගල්ල…
උසස් වීම් ලබානොදීම ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය එංජින් රියදුරන් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් අද…
මුලතිව්, පුදුකුඩිඉරිප්පු දේවපුරම ප්‍රදේශයේ ලිඳකින් ගුවන් යානා නාශක උණ්ඩ 992 ක් සොයා ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා. එම ළිඳ පිරිසිදු…
ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිත කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ…
ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් අද අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා. එමෙන්ම හෙට දින…
දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.…
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අහුංගල්ලේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222