- අද කාලගුණය.
- මර්වින් සිල්වාට ඇප
- හෙරොයින් අයිස් සහ නීති විරෝධී මත්පැන් සමග තිදෙනෙක් මාට්ටුයි
- වාරි මහිම වැඩසටහන නෙයිනකාඩු ප්‍රදේශයට
- පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය හෙට දිනයේත්
- තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද
- ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා
- මත්පෙති ජාවාරමේ නිරත වු තරුණයෙකු පොලිස් අත්අඩංගුවට
Browsing: #srilanka #police
ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘත කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රෝහණ බැද්දගේ මහතාගේ විසින්…
උත්සව සමයේ රථ වාහන පාලනය සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…
පාදුක්ක ප්‍රදේශයේදී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව යොදා තිබූ මාර්ග බාධකයක් අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු…
කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක් සමග නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාවේ සිට ඩුබායි රාජ්‍ය හරහා තැපැල්…
මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා විශේෂ පොලස් ආරක්ෂාවක් අද සිට ලබන ඉරිදා දක්වා ලබා දීමට…
කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා. දේශපාලන පක්ෂ කාර්යාලයක් ආසන්නයේ තිබී අදාළ ජීව අත්බෝම්බය සොයාගත් බවයි පොලීසිය සඳහන්…
නාරම්මල ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලීසිය එල්ල කළ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තවත් කොල්ලකරුවන් දෙදෙනෙකු පැනගොස්…
පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවන් සඳහා කිතුණු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා…
සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල්…
පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් අද සිට ආම්භ කරන බව පොලිසිය පවසනවා. පොලිස්පතිවරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222