සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පුද්ගලය 9 දෙනෙකු සහ කළුතරින් පුද්ගලයන් 7 දෙනෙකු හා ගාල්ලෙන් එක් පුද්ගලයෙකු ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි.
එම සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













