ජපානයට ප්රබල භූකම්පනයක් එසැණ 2024-03-150 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජපානයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. ෆුකුෂිමා හී වෙරළට ඔබ්බෙන් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි…
ඩෙන්මාර්කය හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමට තීරණය කරයි එසැණ 2024-03-140 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඩෙන්මාර්කය ප්‍රථම වරට කාන්තාවන් එරට හමුදාව සඳහා බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් එරට ආරක්ෂක ප්‍රතිසංස්කරණ ඉදිපත් කරමින්…
ජනාධිපති ධුර අපේක්ෂකත්වය ජෝ බයිඩන්ට එසැණ 2024-03-130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එළැඹෙන ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගෙන තිබෙනවා. ඒ සඳහා එම පක්ෂයේ සාමජිකයින්ගෙන් වැඩි ප්‍රමාණයක්…
ඉන්දියාව මුස්ලිම් විරෝධී පනත ක්‍රියාත්මක කරයි එසැණ 2024-03-122 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය රජය මුස්ලීම් විරෝධී පුරවැසි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විසින් 2019 වසරේදී…
නයිජීරියාවේ පාසලක සිසුන් පිරිසක් පැහැර ගනී එසැණ 2024-03-113 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නයිජීරියාවේ නිරතදිග කුරිගා නගරයේ පිහිටි පාසලක සිසුන් 280 දෙනෙකු අවිගත් කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා. පැහැරගෙන ගොස් සිටින සිසුන්…
අමෙරිකාව හයිටියේ තානාපති කාර්යාල නිලධාන් ඉවත් කර ගනී එසැණ 2024-03-110 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හයිටියේ අගනුවර කල්ලි ප්‍රචන්ඩත්වය ඉහළ යෑම හේතුවෙන් එහි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් නැවත අමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර…
96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි එසැණ 2024-03-111 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී…