Browsing: #srilanka #foreignnews
පලස්තීනුවන් හාරලක්ෂ 50,000ට ආසන්න පිරිසක් රෆා නගරයෙන් පලාගොස් තිබෙනවා. ඊශ්‍රායල යුධ ටැංකි දකුණු ගාසා තීරයට පැමිණීමත් සමග මෙලෙස පලස්තීනුවන්…
අමෙරිකාව ආයුධ ලබා දීම නවතා දැමුවහොත් තන්ව සටන් කිරීමේ හැකියවත් තිබෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ පවසනවා. ගාසා තීරයේ…
බ්‍රසීලයට බලපෑ ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 75ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 100ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති…
අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ සෙනෙට් සභාව ගබ්සා කිරීම තහනම් කිරීමේ නීතිය අවලංගු කිරීම සඳහා ඡන්දය ලබා දී තිබෙනවා. මෙම ප්‍රාන්තය…
සටන් විරාම සාකච්ඡා නොතකා ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. ඒ අනුව…
ගාසා තීරයේ හමාස් – ඊශ්‍රායල යුද්ධය දින 40කට අත්හිටුවමින් සටන් විරාමයක් සඳහා වන සාකච්ඡා සාර්තක වී ඇති බව වාර්තා වනවා.…
මාරාන්තික ගුවන් ප්‍රහාරයෙන් පසු නැවතත් ආහාර බෙදා දීමේ වැඩසටහන නැවත ආරම්භ කර තිබෙනවා. මෙම ගුවන් ප්‍රහාරයෙන් පසු පසුගියදා ආහාර බෙදා…
නව සංක්‍රාන්ති කවුන්සිලයේ දිවුරුම දීමත් සමග හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉල්ලා අස්වී තිබෙනවා. හයිටිය තුළ විවිධ මාරාන්තික කල්ලි සිදු…
නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය…
චීනයේ ගුවැන්ඩොං පළාතට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම ගංවතුර…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















