Browsing: #srilanka #foreignnews
බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරවා හැරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මහ මැතිවරණය ලබව ජූනි 04 වැනිදා…
ගාසා තීරය සහ ඊජිප්තුව අතර මායිමේ පිහිටි ෆිලඩෙල්ෆි කොරිඩෝව නමින් හැඳින්වෙන උපායමාර්ගික කලාපය සිය පාලනයට ගත් බව ඊශ්‍රායල හමුදාව…
සමලිංගික පිරිමි පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ සමාව අයැද සිටින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. ඒ අනුව…
බංග්ලාදේශයට සහ ඉන්දියාවට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැයට කිලෝමීටර් 110ක වේගයකින් මෙම…
ගාසා තීරයේ රෆා නගරය ආසන්නයේ තිබූ සරණාගත කඳවුරක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී තවත්…
ස්පාඤ්ඤයේ මැජෝර්කා දිවයිනේ දෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම මෙම අනතුරුන් තවත් පුද්ගලයන් 16…
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අප්‍රසාදය ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක වරෙන්තු ඉල්ලා සිටිම හෙළා දකින…
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබුදුල්ලාහ් ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්ව තිබෙනවා. දැඩි මීදුම්…
2023 ඔක්තෝම්බර් 07 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායලය විසින් බටහිර ඉවුරේදී අල්ලා ගත් පලස්තීනුවන් 502ක් ඝාතනය කර තිබෙනවා. ඊයේ…
ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඔහුව කඩිනමින් රෝහල්ගත කර ඇති අතර, පසුව පැය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















