අම්පාර හෝටලයකදී කාන්තාවක් ඝාතනය කෙරේ එසැණ 2024-03-131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අම්පාර, පොතුවිල්, අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදුකර ඇත්තේ එම කාන්තාවගේම සැමියා බවට විමර්ශන…
මට්ටක්කුලියේ වෙඩි තැබීමක් එසැණ 2024-03-131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මට්ටකුලිය ප්රදේශයේ ඊයේ පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් එම වෙඩිප්රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ…
මල්වතුහිරිපිටිය හිමනම ඝාතනයේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් එසැණ 2024-03-121 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයාව මොණරාගල,…