- ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්
- ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
- හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
- මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
- බොරතෙල් මිල යලිත් ඉහළට
- යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්
- සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
- මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
Browsing: Sri Lanka
ඊයේ අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත්…
අද දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව…
මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ‘මධූ‘ නමැති ඇතින්න හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී…
කන්කසන්තුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ආපසු නිවසට එමින් සිටි යාපනයේ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින්…
ආයුෂ්මාන් භාරත් ජාතික රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70 ට සහ වැඩි සැමට සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට ඉන්දියාවේ මධ්‍ය…
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 3,406 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ…
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව…
විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය මාසයේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 577යි දශම 5ක් නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ එවා තිබෙනවා. කම්කරු අමාත්‍යංශය…
අදට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර…
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද දිනය තුළද අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















