- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
Browsing: Sri Lanka
පොදු ප්‍රවාහන මාධ්‍ය තුල සෑම පැය එකහමාරකට වරක් කිසියම් හෝ ස්ථානයක කාන්තාවක් හිංසනයට ලක්වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය…
පාසල් වෑන් රථ සදහා සී.සී.ටී.වී සවි කිරීම සදහා යන පාසල් වෑන් රථ දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදු වන බව සමස්ත ලංකා…
ඊයේ දිනයේ දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් විසිහත්දහස්…
රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා…
ලෝක වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොහොර සහනාධාර මිල තීරණය කලයුතු බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා…
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අදාළ තීරණය ගෙන ඇත්තේ ඊයේ…
උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.…
සමලිංගික විවාහ නීතියට සියලු සාමාජික රටවල් ගරු කළ යුතු බවට යුරෝපා සංගමයේ ඉහළ අධිකරණය තීන්දු කර තිබෙනවා. ජර්මනියේදී විවාහ වූ…
විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර…
පාර්ලිමේන්තු කටයුතු අදත් පෙරවරු 9ට ආරම්භ වීමට නියමතව තිබෙනවා. කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දස වැනි දිනය ලෙසයි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















