අද කාලගුණය එසැණ 2024-09-16 පෙරවරු 11:031 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
අලුත් හඳක් බලන්න අවස්ථාවක් එසැණ 2024-09-16 පෙරවරු 11:015 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. මෙය 2024 PT 5 නමින් හඳුන්වඅතර…
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට එසැණ 2024-09-16 පෙරවරු 10:591 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණයට අදාළව අලුතින් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ…
තවත් ට්‍රම්ප් ඝාතන තැතක් වැළකෙයි එසැණ 2024-09-16 පෙරවරු 10:581 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) ෆ්ලොරිඩා ගොල්ෆ් ක්ලබ්හිදී ඝාතනය කිරීමට තැත් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කෙසේ…
මිලියන 37ක කේරල ගංජා අත්අඩංගුවට එසැණ 2024-09-16 පෙරවරු 10:571 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් මිලියන 37කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකාරියක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරල ගංජා කිලෝ 94යි ග්‍රෑම520ක්…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එසැණ 2024-09-16 පෙරවරු 10:552 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී…
අධිවේගී මාර්ගයේ කේබල් කැපූ පුද්ගලයකු අත්අඩංගුවට එසැණ 2024-09-16 පෙරවරු 10:531 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊයේ අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත්…
අදත් වැස්ස වැටෙන ප්‍රදේශ මෙන්න එසැණ 2024-09-13 පෙරවරු 9:3645 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව…
මහියංගනය කම්පා කරමින් ‘මදූ’ අවසන් ගමන් යයි එසැණ 2024-09-13 පෙරවරු 9:27111 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ‘මධූ‘ නමැති ඇතින්න හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී…
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට ප්‍රහාරයක් එසැණ 2024-09-13 පෙරවරු 9:18260 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කන්කසන්තුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ආපසු නිවසට එමින් සිටි යාපනයේ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින්…