ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි එසැණ 2023-02-1582 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා…
ශ්‍රී ලංකාව තීරණාත්මක සාකච්ඡාවක එසැණ 2023-02-148 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළෙඹෙන සිකුරාදා චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ තවත් රටවල් හතක කණ්ඩායමක් රැස්වීමකට සහභාගී වීමට සූදානමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
75 වන නිදහස් සැමරුමට රුපියල් කෝටි විස්සක ඇස්තමේන්තුවක් එසැණ 2023-01-1326 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පෙබරවාරි මස 4 වනදා පැවැත්වෙන 75 වන නිදහස් සැමරුම සහ ඊට සමගාමී වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි විස්සක මුදලක් ඇස්තමේන්තු කර…
ඊයේ තරගාවලියේ ජය ඉන්දියාවට එසැණ 2023-01-0825 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. පළමු වරට ඉන්දියාවේ දී දෙරට අතර ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රියේ අහිමි වුණා . ඒ දෙරට…
ගූගල් හරහා සෙක්ස් සෙවීමෙන් මෙම වසරේත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට එසැණ 2022-12-11179 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. එම සමාගම නිකුත්…
චීනය – ශ්‍රී ලංකාවට කළ පරිත්‍යාගය එසැණ 2022-12-070 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් බිලියන දෙකක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ, චීනය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත…
චීන සමාගම් මෙරට කාර්මික වෙළෙඳ කලාපවල ආයෝජනයට කැමැත්ත දන්වයි එසැණ 2022-12-0428 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්රමුඛ පෙළේ චීන සමාගම් මෙරට කාර්මික වෙළෙඳ කලාපවල ආයෝජනයට සුදානම්ව සිටිනවා. චීන ආයෝජකයින් ඒ බව සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය…
ජනාධිපතිගෙන් මාලදිවයිනට ආරාධනාවක් එසැණ 2022-12-0351 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්රවල ආයෝජනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනට ආරාධනා කර තිබෙනවා. දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය…
ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවට එක්සත් රාජධානියෙන් පවුම් එසැණ 2022-11-2524 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිස්ත්‍රික්ක 9 ක වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා පවුම් 8,80,000ක් ලබාදීමට එක්සත්…