රටඉඳි කන අයට සුබ ආරංචියක් එසැණ 2024-03-01127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආනයනික රටඉඳි කිලෝවක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉදිරි දින කිහිපය තුළ දී රුපියල දක්වා…
විමල්ට පාචනය එසැණ 2024-03-015 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා හට මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන් ඇති වී ඇති බව ඒ මහතාගේ…
තරුණයෙකු යකඩ යකාට බිලි එසැණ 2024-03-0191 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව…
ගින්නකින් 43 දෙනෙකු ජීවිතක්ෂයට එසැණ 2024-03-0138 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා. ඊයේ…
පෞද්ගලික බස් වර්ජනයක් එසැණ 2024-02-293 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනයේ පෞද්ගලික බස් රියදුරන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. යාපනයේ සිට ගමන් ගන්නා දුර ගමන් සහ කෙටි ගමන් සේවා සියලුම…
උද්ධමනයේ වෙනසක් එසැණ 2024-02-294 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩුවී ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි. මෙරට උද්ධමනය පසුගිය…
දකුණම හෙට සොවින් එසැණ 2024-02-293 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කෘතහස්ත දේශපාලනඥ, අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු හෙට දින සිදුකිරීමට නියමිතයි. හේතුවෙන් හෙට (01) දින දකුණු…
පොලිසියට සහනයක් එසැණ 2024-02-294 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. “නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුමැතිය ලබාදී තිබේ. එම යෝජනා ක්‍රමය පොලිස් නිලධාරීන් සඳහා…
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් එසැණ 2024-02-296 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරි පැය 24ක කාලය තුළ වයඹ, බස්නාහිර, දකුණ යන පළාත් මෙන්ම රත්නපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාවට විමසිලිමත්වන ලෙස කාලගුණ…
පොලිස් නිලධාරියෙකු වෙඩිතබාගනී එසැණ 2024-02-279 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීම මාතර කොටවිල අධිකරණ සංකීර්ණය ආසන්නයේ සිදුවී ඇතිබව සඳහන්.…