හංවැල්ල හෙල්ලෙයි – මන්නා රොෂාන්ට රිදෙන්න පහරක් එසැණ 2024-03-041 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ නාඳුනන තුවක්කුකරුවෙකු අද (04) දහවල් යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා…
රටින් බඩු ගෙන්වීමේ වියදම් ඉහළට එසැණ 2024-03-0235 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස්, ආනයන වියදම වැඩිවී ඇති බව මහ බැංකුව…
කාලා හමාරයි – ප්ලේන්ටියේ සිට සියල්ලේ මිල ඉහළට එසැණ 2024-03-0275 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති…
පොහොට්ටු සංවිධායක සජබට එසැණ 2024-03-02122 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරිය ආසනයේ හිටපු සංවිධායක සෝමසිරි ගුණතිලක මහතා (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔහුට…
කාන්තා ගැටුමකින් තිදෙනෙකු රෝහලේ එසැණ 2024-03-02139 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මීගහකිවුල ප්‍රදේශයේ දී කාන්තාවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස පහර කෑමට ලක් වූ මෙම…
සෞඛ්‍ය අතිරේක ලේකම් රක්ෂිත බන්ධනාගාරයට එසැණ 2024-03-0227 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා එළබඹෙන් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.…
පොල් මිල නගියි එසැණ 2024-03-0233 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වෙළඳපොලේ පොල් මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඔවුන් කියා සිටියේ ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රුපියල් 150ක මිලකට…
ආර්ථිකය ශක්තිමත් වෙනවා – ඇමති සියඹලාපිටිය (වීඩියෝ) එසැණ 2024-03-0228 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
නීති විරෝධී දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට එසැණ 2024-03-0232 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නීති විරෝධී ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිස් විශේෂ කාර්ය…
හමුදාවේ අයගේ පැටිකිරිය සොයයි එසැණ 2024-03-02100 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දැනට හමුදා සේවයේ යෙදී සිටින සෙබළුන්ගේ පවුල් පසුබිම් වාර්තාවක් යළිත් සකස් කිරීමට හමුදා බුද්ධි අංශ පියවර ගෙන ඇත. මීට හේතුව…