වෛද්‍ය සමන් රත්නායක CID හමුවට එසැණ 2024-03-01 පස්වරු 1:3329 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ගටලුකාරී හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්…
ආයෙත් වතාවක් පේපර් ලීක් එසැණ 2024-03-01 පස්වරු 1:221 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක්…
රට වෙනුවෙන් ජනපති පෙරට එසැණ 2024-03-01 පස්වරු 1:1162 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රතු…
උපාධිධාරීන්ට අද ගුරු පත්වීම් එසැණ 2024-03-01 පස්වරු 12:423 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර පළාතේ පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් 2500 කට පත්වීම් ලබාදීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි. පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති…
අද විදුලි බිල අඩු වෙයිද? එසැණ 2024-03-01 පස්වරු 12:3131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, වැඩබලන සාමාන්‍යාධීකාරිවරයා ඇතුළු පිරිසක් අද මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, විදුලි බිල අඩු කිරීමේ…
මෛත්‍රිගෙන් හදිසි තීරණයක් එසැණ 2024-03-01 පස්වරු 12:2469 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දිනයේදී කැඳවා තිබෙනවා. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා…
ලංකාවේ සත්තුන්ටත් උමඟක් එසැණ 2024-03-01 පස්වරු 12:1885 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ආරම්භ කෙරුණා. මෙම උමං…
රටඉඳි කන අයට සුබ ආරංචියක් එසැණ 2024-03-01 පස්වරු 12:07127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආනයනික රටඉඳි කිලෝවක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉදිරි දින කිහිපය තුළ දී රුපියල දක්වා…
විමල්ට පාචනය එසැණ 2024-03-01 පෙරවරු 11:265 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා හට මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන් ඇති වී ඇති බව ඒ මහතාගේ…
තරුණයෙකු යකඩ යකාට බිලි එසැණ 2024-03-01 පෙරවරු 10:0691 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව…