කලකට පසු සිහි වූ සප්තකන්‍යා එසැණ 2024-03-05 පස්වරු 6:194 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. මෙරට ඉන්දිනිසියානු තනාපතිනි ඩේවි ගුස්ටිනා ටොබින් (DewiGustinaTobing) මහත්මිය (05) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කදු වැටිය පාමුල ගුවන් අනතුරෙන් මියගිය…
කොළඹ විශ්වවිද්‍යාලය අසල දැඩි උණුසුමක් (වීඩියෝ) දේශීය පුවත් 2024-03-05 පස්වරු 6:080 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
බිත්තරයේ උපරිම සිල්ලර මිල මේ සතියේ එසැණ 2024-03-05 පස්වරු 5:531 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැණවීමට අදාළ ගැසට්ටුව පළ කිරීමට අදාළ මිල ගණන් මෙම සතිය තුළ පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කිරීමට,…
කන්තලේ සීනි කම්හල යළි ඇරඹෙයි එසැණ 2024-03-05 පස්වරු 5:2636 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට පියවර ගැනේ. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (04) කන්තලේ සීනි…
“විභාග සමත් කරවීමේ අරමුණින් පමණක් දරුවන් පාසල් යවන්න එපා” – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත එසැණ 2024-03-05 පස්වරු 5:150 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්‍යාපනයේ පරමාර්ථ බවත් තරඟකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් දරුවන් සමත් කරවීම පිණිස පාසල්…
බැසිල් බැහැදකින්නට පොහොට්ටු ප්‍රභලයෝ සේනාවක් (වීඩියෝ) එසැණ 2024-03-05 පස්වරු 5:03101 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
සිසුවිය අපයෝජනය කළ ගුරුවරයාගේ ඉරණම එසැණ 2024-03-05 පස්වරු 4:5243 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු…
නාවලපිටියේදී දුම්රිය සේවකයින්ගෙන් සංචාරකයින්ට ගුටි එසැණ 2024-03-05 පස්වරු 4:1729 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය ප්‍රදේශයේදී දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් වාර්තා වේ.…
“රත්මලානේ සිඟිති” කොටුවෙයි එසැණ 2024-03-05 පස්වරු 4:0631 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන රත්මලානේ ‘සිඟිති’ නමැති 40 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත. ඇය සතුව තිබී රුපියල් ලක්ෂ…
බෙල්ලනට පොලිස් ආරක්ෂාව එසැණ 2024-03-05 පස්වරු 3:4531 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (05) පෙරවරුවේ පොලිස් ආරක්ෂාව යටතේ තම රාජකාරියට පැමිණ තිබෙනවා. එහිදී රෝහලේ…