අත්හිටවූ විභාග අද සිට එසැණ 2024-03-06 පෙරවරු 10:411 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර…
ඊයේ ෆේස්බුක් එකට මොකද වුණේ එසැණ 2024-03-06 පෙරවරු 10:22115 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බිඳ වැටීමකට ලක්වූ ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඊයේ රාත්‍රී 09ට…
වසරේ මේ දක්වා ජීවිත 651 ක් මහ පාරට බිලි එසැණ 2024-03-06 පෙරවරු 10:1528 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු 01 වනදා දක්වා මාරක රිය අනතුරු 324ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…
ජනපති රනිල් කුලියාපිටියෙන් යළි නැගිටියි එසැණ 2024-03-06 පෙරවරු 9:59134 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු සහභාගීව පළමු ජන රැළිය මාර්තු 10 වැනිදා කුලියාපිටියේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ…
“ඔය ඔක්කොම ගෙදර යවුවේ මං නේ” – මෛත්‍රි එසැණ 2024-03-06 පෙරවරු 9:4828 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කිසිවකු තමන්ට අභියෝගයක් නොවන බවත්, ඔහුගේ පවුලේ ලොක්කෝ පොඩ්ඩෝ සැවොම ගෙදර යැවීමට කටයුතු කළේ තමන් බවත්…
නාවලපිටියේ ගුටි පූජාව – දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම් එසැණ 2024-03-06 පෙරවරු 9:3927 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නාවලපිටිය දුම්රිය ස්ථානයේදී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ දුම්රිය සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ අනුව එම පහරදීම සම්බන්ධයෙන්…
අද සිට අඩුවන ආහාර මිල එසැණ 2024-03-06 පෙරවරු 9:3570 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලිබිල අඩු වීමට සාපේක්ෂව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්ලේන්ටි, කිරි තේ, බත්, රයිස්, කොත්තු හා කෙටි ආහාරවල මිල පහළ දැමීමට…
පක්ෂ නායකයන්ගෙන් මහබැංකුවට දෝස් මුරයක් එසැණ 2024-03-06 පෙරවරු 9:3128 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ස්වයං තීරණයක් මගින් සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ට ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය පළ…
දුම්රිය වර්ජනය අත්හිවුවයි එසැණ 2024-03-06 පෙරවරු 9:2227 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.…