යුක්තිය තර වෙයි – ත්‍රිවිධ හමුදාව කැඳවයි එසැණ 2024-03-11 පෙරවරු 10:38101 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුක්තිය මෙහෙයුම හා සමගාමීව අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය…
නොනවතින ඝාතන එසැණ 2024-03-11 පෙරවරු 10:3330 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (10) ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා…
ලොකු ලූනු නගියි එසැණ 2024-03-11 පෙරවරු 9:5774 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වෙළඳපොළේ ලොකු ලූනූ මිල ඉහළ ගොස් තිබෙනවා. මේවන විට තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝග්රෑහ් එකක් රුපියල් 600ක් පමණ වන අතර,…
අද වහින තැන් එසැණ 2024-03-11 පෙරවරු 9:4694 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේ නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන…
සත්තුන්ගෙන් වෙන හානි වළක්වන්න තේරීම් කාරක සභාවක්-පවිත්‍රා එසැණ 2024-03-09 පස්වරු 4:000 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වන සතුන්ගෙන් කෘෂි කර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම සඳහා සියලුම පක්ෂවල නියෝජිතයන් නියෝජනය වන පරිදි තේරීම් කාරක සභාවක් ස්ථාපිත…
රාජකීය – ශාන්ත තෝමස් 145 වන නිල් මහා සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනපති එක් වෙයි. (Photos) එසැණ 2024-03-09 පස්වරු 3:560 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
බිත්තර වලට සල්ලි බඳී එසැණ 2024-03-09 පස්වරු 1:314 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බිත්තර ලක්ෂ 400ක් උත්සවය සමය වෙනුවෙන් එළෙඹෙන සතියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කරනවා. ඒ…
ඉස්කෝලෙට අලුත් ශ්‍රේණියක් එසැණ 2024-03-09 පස්වරු 12:50107 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කුඩා දරුවන් වෙනුවෙන් පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.…
සංගීතය බලන්න ගිය තරුණයන් අවසන් ගමන් යැවූ කැබ් රියදුරු අල්ලයි එසැණ 2024-03-09 පස්වරු 12:3466 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අනුරාධපුර – රඹෑව මාර්ගයේ කිලෝමීටර 13 සහ 14 කණු අතර ප්‍රදේශයේදී, සංගීත ප්‍රසංගයක් නරඹා යමින් සිටි තරුණයින් පිරිසක් යටකර පලාගිය…