‘කුඩු සලිඳු’ රිමාන්ඩ් එසැණ 2024-03-11 පස්වරු 2:043 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳුව ලබන මාර්තු 25 දින…
බංගලි හා ගැටෙන එක්දින සංචිතය මෙන්න එසැණ 2024-03-11 පෙරවරු 11:56199 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මේ අනුව කණ්ඩායමේ නායකත්වය…
ඉදිරි ඡන්ද තරගය මාලිමාව සහ ටෙලිෆෝනය සමග – පලනි එසැණ 2024-03-11 පෙරවරු 11:5140 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවල තරගකාරිත්වයක් පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගය අතර බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසනවා.…
‘කරක් කටා’ යළි ඇතුලට එසැණ 2024-03-11 පෙරවරු 11:4028 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා යන අනුවර්ත නාමයෙන් හඳුන්වන නදුන් චින්තක නමැත්තා ලබන 20…
“කතාව නොවෙයි වැඩ කළ යුතුයි.”-ඇමති මනූෂ එසැණ 2024-03-11 පෙරවරු 11:381 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කතාව නොව වැඩ කිරීමට මූලිකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට ප්‍රමුඛත්වය ලබාදීම වැදගත් බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. බොහෝ…
අධිවේගය අකුරට වැඩ එසැණ 2024-03-11 පෙරවරු 11:3228 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේදී අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගාල්ල මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ග බස්රථ සේවක සංගමය පියවර ගෙන තිබෙනවා.…
නව විදුලිබල පනත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට එසැණ 2024-03-11 පෙරවරු 11:2627 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට බලාපොරොත්තු වන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන…
අස්වැසුම දෙවන අදියර ජූනි මාසයේදී එසැණ 2024-03-11 පෙරවරු 11:1829 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අස්වැසුම දෙවන අදියරේ ප්රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අස්වැසුම සුබසාධන…
“මේ මේ හූ තියන්න එපා”-ජනපතිගෙන් මාලිමාවට කනේ පහරක් (වීඩියෝ) එසැණ 2024-03-11 පෙරවරු 11:0935 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
භික්ෂූන්වහන්සේ නමක් ඝාතනක කළ සැකකරු අත්අඩංගුවට එසැණ 2024-03-11 පෙරවරු 10:4496 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.…