ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව එළිදැක් වූ “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවෙනවා – ජනපති. එසැණ 2024-03-15 පස්වරු 3:061 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත්…
හමාස් සංවිධානයෙන් සටන් විරාම ගිවිසුමක් Israel–Hamas War 2024-03-15 පස්වරු 3:040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කරගැනීම වෙනුවෙන් හමාස් සංවිධානය ඇමරිකාව ඇතුලු මැදිහත්කරුවන් වෙත සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී…
සෙල්ලම් බෝලයක් නිසා ගැටුමක් එසැණ 2024-03-15 පස්වරු 12:220 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මිනුවන්ගොඩ බෝගස අසලදී ඊයේ සවස 06.30 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුලත් කිරීමෙන්…
ඇමරිකා-ඉරාන රහස් සාකච්ඡාවක් එළියට එසැණ 2024-03-15 පෙරවරු 11:500 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනවාරි මාසයේදී ඇමරිකානු බලධාරීන් සහ ඉරානය අතර රහස් සාකච්ඡා පැවැත්වුණ බව ප්‍රකට ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තාකරනවා. ඕමානයේ මැදිහත්වීමෙන් පවත්වන ලද…
ට්‍රම්ප් දිනන්නේ නෑ-මැක්රෝන් එසැණ 2024-03-15 පෙරවරු 11:361 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණය ජයගනු ඇතැයි තමන් නොසිතන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පවසනවා. රූපවාහිනී සාකච්ඡාවකට එක්…
තම පියා මරන්න ආ ඝාතකයා අද මාලිමා වේදිකාවේ-හිරුනිකා එසැණ 2024-03-15 පෙරවරු 11:28138 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එකල භීෂණ සමයේ තම පියා ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බව සමගි ජන බලවේගය…
තවත් ඉන්දීය බෝට්ටුවක් නාවික හමුදා භාරයට එසැණ 2024-03-15 පෙරවරු 11:0428 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (15) අළුයම් කාලයේ කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක්…
“පිටකොටුවට එන්න පෙන්නන්න” මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට ලූණු ආනයනකරුවන් කුපිත වෙයි (වීඩියෝ) එසැණ 2024-03-15 පෙරවරු 10:4855 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
නොර්වුඩ් පොලිසිය ඉදිරිපිට බස් රථ දෙකක් අනතුරට ලක්වෙයි එසැණ 2024-03-15 පෙරවරු 10:450 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක්, ලංගම බස් රථයක ගැටිමෙන් අද (15) දින අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ්…
සාකච්ඡා සාර්ථකයි ලූණු අඩුවට කන්න පුලුවන්-වෙළඳ ඇමති (වීඩියෝ) එසැණ 2024-03-15 පෙරවරු 10:3582 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.