Browsing: Sri Lanka
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමුව තිබෙනවා. 2026 අයවැය සැලසුම් කිරීමේදී…
වියට්නාමයේ කාන්හෝවා ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ එරට කාන්හෝවා ප්‍රදේශයේ ධාවනය කරමින්…
2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිවිවන දිනය අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න…
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති…
කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් මහතාගේ 12වන ගුණානුස්මරණ උත්සවය නොවැම්බර් මස 27 වන දා පැවැත්වීමට නියමිතයි . ඒ ශ්‍රී…
අද දින පෙරවරු 10.30ට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වීම ආරම්බ කර තිබුණා. මෙම…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, වයඹ, බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත්වලට මෙන්ම…
ජපන් චිත්‍රපට තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආනයනික ජපන් චිත්‍රපටවල පූර්ණ වෙළඳපල…
ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධප්‍රතිමාවක් ඉවත් කිරීමට පියවර ගැනීමේ දී පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ…
අමෙරිකාවේ සියලුම ගුවන් ගමන් සීමා කිරීම් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය මෙහෙයුම් නැවත ආරම්භ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














